Hermann Gmeiner School,

හර්මන් මයිනර් විද්‍යාලයීය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම

page-header-1900x320.jpeg
hgs.png

පාසල් ගීය

 

ලා තණ නිල්ලේ - මල් ගොමු සිසිලක්
පිස එන සිහිලැල්ලේ
හර්මන් මයිනර් විදුහල් මෑණිට
බැති මල් සුවඳ පිදේ

එස් ඕ එස් ළමා ගම්මානේ
ලබනා නිති උපකාරේ
කළ ගුණ දත් සිසු අප සැමදා
කරනෙමු උපහාරේ

සැරදේවා සුදිලේවා සෞභාග්‍ය උදාවේවා
ලෝතුල පූජිත කරවමු ඔබ නම විදුහල් මවුනි සදා

නැණ ගුණ මාවත නිති සරසා
දෙස බස රැස රැකුමට සැමදා
එඩිතර විරු දරුවන් බිහි කරනා
විදුහල් මෑණි දිලේ