Piliyandala
හර්මන් මයිනර් විද්‍යාලයීය වෙබ් අඩවිය අන්තර්ජාලයට මුදා හැරීම අද දින (2023-11-03) පිළියන්දල කලාප අධ්‍යාපන අධ්යක්ෂ කුමුදු හේමමාලි ද සිල්වා මැතිණියගේ සුරතින් සිදු විය.
*සබරගමු දවුල් ගායනය සමග වාදනය. ගැහැණු ප්‍රථම ස්ථානය .
*විවෘත මංගල පෝරු සැරසිලි හා චාරිත්‍ර .